Thursday, April 25, 2024

General line - 0115112241

සංවර්ධන ලොතරැයි මණ්ඩලයට නව සාමාන්‍යාධිකාරීවරයෙක්




සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ධුරයට එහි නියෝජ්‍ය සාමන්‍යාධිකාරීවරයෙකු ලෙස කටයුතු කළ අනුර ජයරත්න පත්කර තිබෙනවා.

ඒ, ජූනි මස 20 වනදා සිට ක‍්‍රියාත්මක වන පරිදියි. වසර 24ක කාලයක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සේවය කර ඇති අනුර ජයරත්න වසර 15ක කාලයක් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) තනතුරේ රාජකාරී සිදු කර තිබෙනවා. 

අනුර ජයරත්න සාමාන්‍යාධිකාරීධූරයට පත්වනවිටත්, සංවර්ධන ලොතරැයි  මණ්ඩලෙය් වැඩබලන සාමාන්‍යාධිකාරිවරයාව කටයුතු කළා.