Saturday, April 20, 2024

General line - 0115112241

ලෝකශුර ජර්මනිය මෙවර මුලික වටයෙන්ම ඉවතට

තරංග රුක්ෂාන්




2014 වසරේ ලෝක ශුර ජර්මනිය මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මුලික වටයෙන්ම ඉවත් වීමට මිට නොබෝ වෙලාවකට පෙර සිදුවුනා. ඒ දකුණු කොරියාව සමග අද (27) පැවති තරගය ගෝල 2-0 ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන්.

මිට පෙර ජර්මනි කණ්ඩායම පාපන්දු ලෝක කුසලාන තරගාවලියක මුලික වටයෙන් ඉවත් වුයේ 1938 වසරේදී.