Friday, April 26, 2024

General line - 0115112241

ලැබුණු දේ නොලැබිය හැකි බව වටහාගෙන ජීවත් වන්න



තමා ජිවත් වන කාලය තුලදී ජිවිතයට යම් දෙයක් ලැබෙන්නේ කෙසේද, එය නොලැබී යාමටද හැකියාවක් ඇති බව වටහා ගෙනජීවත් විය යුතු බව කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය අවධාරණය කරනවා. ඊයේ (28) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

ජීවිතය වඩා සාර්ථක කර ගැනීමට නම් කළ යුත්තේ තමන් සිතන ආකාරය වෙනස් කර ගැනීම බවයි  කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය මෙහිදී කියා සිටියේ.