Thursday, April 25, 2024

General line - 0115112241

ඉන්දියාව සංචාරයට බෙන් ස්ටෝක්ස් කැඳවයි

සමන්ත කුමාර





එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරය සදහා වේග පන්දු යවන කී‍්‍රඩක බෙන් ස්ටොක්ස් යළි කණ්ඩායමට කැදවා තිබෙනවා. පකිස්තානය සමග පැවති ටෙස්ට් තරගාවලියේ 2 වන තරගයේදි පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට කෙටි කලක් එංගලන්ත කණ්ඩායමෙන් ඉවත්වීමට සිදුවුණා. 

මේ වනවිට ඔහුගේ ආබාධය සුව වී ඇති බවයි එංගලන්ත කි‍්‍රකට් බලධාරීන් පවසන්නේ. එංගලන්ත කණ්ඩායම සහ සංචාරක ඉන්දිය කණ්ඩායම අතර එක්දින කි‍්‍රකට් තරගාවලිය එළඹෙන ජුලි මස 12 වනදා ආරම්භවීමට නියමිතයි.