Friday, April 26, 2024

General line - 0115112241

නාට්‍ය හා රංගකලාව විෂය හදාරණ සිසුන්ට විශේෂ වැඩමුළුවක්




චාමික හත්ලහවත්තගේ ‘‘රජා මං වහලා’’ වේදිකා නාට්‍ය වේදිකගත කර අදට වසර 03ක් සපිරෙනවා.

ඒ වෙනුවෙන් අපොස සාමාන්‍ය පෙළ නාට්‍ය හා රංගකලාව විෂය හදාරණ සිසුන්ගේ ප‍්‍රායෝගික පරීක්ෂණය සඳහා වන විශේෂ වැඩමුළුවක් අද (02) සංවිධාන කර තිබෙනවා.

ඒ, නාට්‍යයේ විශේෂ දර්ශන වාර දෙකක් ද සහිතවයි.

නාට්‍ය අධ්‍යක්‍ෂ චාමික හත්ලහවත්ත සමග නෙත් නිවුස් කළ සංවාදයක් පහතින් දැක්වෙයි.