Friday, March 29, 2024

General line - 0115112241

රට මුහුණ දී සිටින ණය අර්බුදය ගැන හර්ෂ සහ බන්දුල මුහුණට මුහුණ කතා කරයි



රට මුහුණ දී සිටින ණය අර්බුදය පිළිබඳව ඊයේ (02) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදී සාකච්ඡා කෙරුණා.

ඊට සහභාගී වූයේ ආණ්ඩුව වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධනයි. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.