Sunday, September 23, 2018
Hotline - 0770586666

රට මුහුණ දී සිටින ණය අර්බුදය ගැන හර්ෂ සහ බන්දුල මුහුණට මුහුණ කතා කරයි

764Views

රට මුහුණ දී සිටින ණය අර්බුදය පිළිබඳව ඊයේ (02) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදී සාකච්ඡා කෙරුණා.

ඊට සහභාගී වූයේ ආණ්ඩුව වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධනයි. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.