Saturday, April 20, 2024

General line - 0115112241

පාතාලය සහ නීතිය ගැන අන්ලිමිටඩ් තුළින්



පාතාල කි‍්‍රයාකාරකම් සහ ඊට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක වීම පිළිබඳ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට සංවාදයේදී ඊයේ (03) රාති‍්‍රයේ සාකච්ඡාවට ලක් කෙරුණා.

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය මයුර සමරකෝන් ඊට එක්ව සිටියා.

පාතාලය මර්ධනය කිරීමේදී පොලිසියේ කාර්යය භාර්යය පිළිබඳවද මෙහිදි සාකච්ඡාවට ලක් කෙරුණා.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත ද මේ සඳහා එක්ව සිටියා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ අන්ලිමිටඞ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.