Thursday, April 25, 2024

General line - 0115112241

ගෝඨාභයගේ පැමිණීම ගැන කිව්ව කතාව



ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් රාජපක්ෂ පවුලේ බෙදීමක් පැවති බවට පළවු වාර්තා අසත්‍ය බව දැන් තහවුරු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග පවසනවා.

ඔහු මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (04) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පළමු වරට ඊයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලය වෙත පැමිණීම සහ ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූවා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.