Wednesday, April 24, 2024

General line - 0115112241

දූෂණ චෝදනාවන්ට ලක්වූ හිටපු අගමැති 10 වසරක සිරදඬුවමක්




දූෂණ චෝදනාවන්ට වැරදිකරුවූ, පාකිස්තානයේ හිටපු අග්‍රාමත්‍ය නවාස් ෂෙරීෆ්ට අද සිර ඳඩුවම් නියම කෙරුණා. 

හිටපු අග්‍රාමාත්‍යවරයාට බරපතල වැඩ සහිත 10 වසරක සිර දඬුවමක් මෙහිදි හිමි වුණා.

ඔහු පළමු වරට අග්‍රාමාත්‍යධූරයට පත්වූයේ 1990 වසරේදීය. පසුව තවත් අවස්ථා තුනකදී ඔහු පාකිස්තානයේ අග්‍රාමාත්‍යධූරය හෙබවූවා. අවසන්වරට ඔහු අග්‍රාමාත්‍යධූරය හොබවන්නේ 2017 වසරේදීය.