Friday, March 29, 2024

General line - 0115112241

ගණිකා සේවයේ යෙදුනාට ප්‍රසිද්ධියේ ලැබූ දඬුවම (PHOTOS)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ගණිකා සේවයේ යෙදුනු කාන්තාවන් දෙදෙනෙකුට සහ ගණිකාවන් ඇසුරු කරමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයෙකුට ඉන්දුනිසියාවේ, අචේ ප්‍රාන්තයේදී ෂරියා නිතිය යටතේ වේවැල් පහර එල්ල කළ අයුරුයි මේ. 

විදෙස් පුවත් වාර්තා කරන්නේ ඉන්දුනීසියාවේ ක්‍රියාත්මක වන  ෂරියා නිතිය යටතේ  මෙවැනි චෝදනා එල්ල වී වැරදිකරුවන් වන පුද්ගලයින්ට තරාතිරම නොබලා ප්‍රසිද්ධියේ දඬුවම් කරනු ලබන බවයි.

ඉන්දුනීසියාවේ, අචේ ප්‍රාන්තයේදී මෙම දඬුවම ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක කරනු ලැබූ බව සඳහන්.