Monday, September 24, 2018
Hotline - 0770586666

ෆැඩ්නා අරුණැල්ල මිල්ලනියේදී

396Views


 

 

 

ෆැඞ්නා අරුණැල්ල ප‍්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් අදියරක් මිල්ලනිය ලබුගම මහා විද්‍යාලයේදී මේ වනවිට පැවැත්වෙනවා.

ඒ පිළිබද තොරතුරු ෆැඞ්නා ආයතනයේ ප‍්‍රවර්ධන කළමණාකරු මෛතී‍්‍ර සන්දරප්පෙරුමගෙන්.