Wednesday, April 24, 2024

General line - 0115112241

තායිලන්ත ගුහාවේ සිරවී සිටි පළමු ළමුන් දෙදෙනා බේරා ගැනේ (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




තායිලන්තයේ භූගත ගුහාවේ සිරවී සිටි ළමුන් 12 දෙනාගෙන් දෙදෙනකු මේ වන විට නිරුපද්‍රිතව ගොඩට ගැනීමට සහන සේවකන් සමත්ව තිබෙනවා.

............................................................................

ලොවක් බලා සිටි තායිලන්ත උමගේ ගලවා ගැනීමේ මෙහෙයුම සිදුවන හැටි

(08-07-2018 16:32)

තායිලන්තයේ Tham Luang උමගේ දින 16 ක කාලයක් සිරවී සිටින ළමුන් 12 දෙනා ඇතුළු ඔවුන්ගේ පුහුණුකරුවා ගලවා ගැනීම සඳහා අවසන් මෙහෙයුම මේ වන විට ආරම්භ කර තිබෙනවා. මේ එම අවස්ථාවට අදාළ ජයාරුපයි