Friday, March 29, 2024

General line - 0115112241

පළමු අවසන් පූර්ව තීරණාත්මක පාපන්දු තරගයේ ඉරණම විසඳුනු හැටි (VIDEO)




ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය රුසියාවේ ශාන්ත පීටර්ස් බර්ග් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (10) රාත‍්‍රියේ පැවැත්වුණා.

ඒ, ප‍්‍රබල ප‍්‍රංශ කණ්ඩායම සහ පෙරළිකාර බෙල්ජියම් කණ්ඩායම අතරයි.

මෙම තරගයේදී බෙල්ජියම් කණ්ඩායම ගෝල 01ට 0ක් ලෙස පරාජය කරමින් ප්‍රබල ප්‍රංශ කණ්ඩායම අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

(වීඩියෝව මෙතැනින් නරඹන්න)