Monday, September 24, 2018
Hotline - 0770586666

නිසි විනයකින් යුත් සමාජයක් ගොඩනගන්නේ කෙසේද?

410Views

නිසි විනයකින් යුත් සමාජයක් ගොඩනගන්නේ කෙසේද යන්න ඊයේ (10) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේ දී සාකච්ඡාවට ලක් කෙරුණා.

ඊට එක්වූයේ නායකත්ව පුහුණු හා මනෝ චිකිත්සක උදයා දේවමුල්ලයි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත ද ඊට සහභාගී වුණා.

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.