Wednesday, April 24, 2024

General line - 0115112241

නිසි විනයකින් යුත් සමාජයක් ගොඩනගන්නේ කෙසේද?



නිසි විනයකින් යුත් සමාජයක් ගොඩනගන්නේ කෙසේද යන්න ඊයේ (10) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේ දී සාකච්ඡාවට ලක් කෙරුණා.

ඊට එක්වූයේ නායකත්ව පුහුණු හා මනෝ චිකිත්සක උදයා දේවමුල්ලයි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත ද ඊට සහභාගී වුණා.

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.