Wednesday, April 24, 2024

General line - 0115112241

FIFA දෙවෙනි අවසන් පූර්ව තරගය අද

කසුන් කැලුම්




ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය රුසියාවේ මොස්කව් නුවරදී අද (11) පැවැත්වෙනවා. ඒ, එංගලන්තය සහ ක්‍රොඒෂියාව අතරයි. එම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් අද රාතී‍්‍ර 11.30 ට ආරම්භවීමට නියමිතයි.

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ එංගලන්තය අවසන් පූර්ව තරගයකට එක්වන්නේ වසර 28 කට පසුවවීමද විශේෂත්වයක්. ක්‍රොඒෂියාව අවසන් පූර්ව තරගයක් සඳහා එක්වන්නේ වසර 20 කට පසුවයි. මේ වනවිට මෙවර තරගාවලියේ වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කර සිටින එංගලන්ත නායක හැරී කේන් වෙත අද තරගයේදී වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

ඔහු මේ වනවිට වාර්තා කර ඇති ගෝල සංඛ්‍යාව 06 ක්.