Friday, April 19, 2024

General line - 0115112241

කාසියේ වාසිය ශ්‍රී ලංකාව දිනයි




ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර අද (12) පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ලබා ගැනීමටයි. 

මෙම ටෙස්ට් තරග දෙක සඳහා සුරංග ලක්මාල් නායකත්වය ලබාදෙන අතර උපනායක ලෙස කටයුතු කරන්නේ කුසල් මෙන්ඩිස්.