Thursday, April 18, 2024

General line - 0115112241

බැලුම්ගලට බලපෑම් කළ පොලිස් නිලධාරීන්ට විනයානුකූල පියවර ගන්නැයි තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියයි




නෙත් එෆ්. එම්. බැලුම්ගල වැඩසටහනට තොරතුරු සැපයූවන් සොයා කොල්ලුපිටිය පොලිසිය සිදු කළ විමර්ශන සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සිය විරෝධය පළ කර තිබෙනවා.

පොලිස්පතිවරයාගෙන් සහ ජාතික පොලිස් කොමිසන් සභාවෙන් ලිඛිත ඉල්ලීමක් කරමින් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර ඊට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව පියවර ගන්නා ලෙසයි.

(එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි)

(මේ සම්බන්ධයෙන් මීට පෙර පළ වූ පුවත් මෙතැනින්)