Thursday, March 28, 2024

General line - 0115112241

තායිලන්ත අගමැති ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙයි




තායිලන්තයේ අග්‍රාමාත්‍ය ප්‍රයුට් චාන් ඕ චා දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. තායිලන්ත රාජකීය ගුවන් හමුදාවට අයත් යානයකින් ඔහු සහ දූත පිරිස මෙරටට ළඟා වුණා.

තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඇරයුමක් අනුවයි.