Friday, April 19, 2024

General line - 0115112241

ඉදිරි දිනවලත් කාලගුණය අයහපත්




ඉදිරි දින කිහිපයේද රට හරහා වරින්වර පැයට කිලෝ මීටර් 50ත් 60ත් අතර  ප‍්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

බස්නාහිර සබරගමුව මධ්‍ය වයඹ හා දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. සෙසු පළාත්වල සිහින් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.


වරින් වර ඇතිවූ තද සුළං හේතුවෙන් ඉකුත් දින වල ප‍්‍රදේශ කිහිපයක ආපදා ද සිදුවුණා.