Friday, April 19, 2024

General line - 0115112241

දුම්රිය ප්‍රමාදයක්




ගාල්ල සිට කොළඹ කොටුව බලා පෙරවරු 4.15ට ගමන් ආරම්භ කළ මන්දගාමී දුම්රිය කාර්මික දෝෂයක් හේතුවෙන් ගිංතොට දුම්රිය ස්ථානයේ නවත්වා තිබෙනවා. 

එම දුම්රිය අද (13)  ප්‍රමාද වී ධාවනය වනු ඇත