Tuesday, July 17, 2018
Hotline - 0770586666

දුම්රිය ප්‍රමාදයක්

1280Views

 

ගාල්ල සිට කොළඹ කොටුව බලා පෙරවරු 4.15ට ගමන් ආරම්භ කළ මන්දගාමී දුම්රිය කාර්මික දෝෂයක් හේතුවෙන් ගිංතොට දුම්රිය ස්ථානයේ නවත්වා තිබෙනවා. 

එම දුම්රිය අද (13)  ප්‍රමාද වී ධාවනය වනු ඇත