Friday, April 19, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීම පමණක් ප්‍රමාණවත්ද?



මරණ දඬුවම නැවත කි‍්‍රයාත්මක කිරීමට ඇති වී තිබෙන කතාබහ සම්බන්ධයෙන් ඊයේ රාති‍්‍ර ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් - සතුට වැඩසටහනේදීද සාකච්ඡා කෙරුණා. මෙම වැඩසටහන ප‍්‍රචාරය කෙරුණේ කළමණාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරියගේ සහභාගිත්වයෙන්.

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමෙන් පමණක් සිදුකළ හැකි දැයි ද මෙහිදී ප‍්‍රශ්න කෙරුණා. 

සම්පූර්ණ වැඩසටහන පහතින් අසන්න.