Friday, April 26, 2024

General line - 0115112241

හිටපු අගමැති සිර දඬුවම විඳින්න මව් රට බලා ඒමට සමීපතමයන්ගෙන් සමුගත් සංවේදී අවස්ථාව (PHOTOS)




පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට එරට අධිකරණය විසින් වසර 10ක සිර දඬුවමක් නියම කළා. ඒ ලන්ඩන් නගරයේ අධි සුඛෝපභෝගී මහල් නිවාස හතරක් මිලදී ගැනීමේදී සිදු කළ දූෂණ සම්බන්ධයෙනි.

ඔහුගේ දියණිය වන මාරියම් නවාස් ෂරීෆ්ට වසර හතක සිර දඬුවමක් සහ ඔහුගේ බෑනා වන සෆ්දාර් අවාන්ට වසරක සිර දඬුවමක් නියම කෙරුණා.

සිර දඬුවම ලබා දෙන අවස්ථාවේ හිටපු අගමැතිවරයා හා දියණිය පාකිස්ථානයේ රැඳී සිටියේ නැත. මේ සිර ඳඬුවම් නියමවීමෙන් පසු නවාස් ෂරීෆ් සහ මාරියම් සිර දඬුව්ම් විඳීමට පාකිස්ථානයට පැමිණිම සඳහා සමීපතම ඥාතීන්ගෙන් සමුගත් අවස්ථාවයි.