Thursday, October 18, 2018
Hotline - 0770586666

දෘෂ්‍යබාධිත තැනැත්තන්ගේ වාදක මණ්ඩලයට ආර්පිකෝ සහය

415Views




දෘෂ්‍යබාධිත තැනැත්තන්ගේ වාදක මණ්ඩලයට සහායවීම සදහා ආර්පිකෝ සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය සේන යද්දෙහිගේ ඉදිරිපත් වී සිටිනවා.

ඒ යටතේ දෘෂ්‍යබාධිත තැනැත්තන්ගේ වාදක මණ්ඩලයට විදුලි  ඕගනයක් පිරිනැමීම ඊයේ සිදු කෙරුණා.

මේ, එහිදී අදහස් දැක්වු දෘෂ්‍යබාධිත තැනැත්තන්ගේ වාදක මණ්ඩලයේ නායක ශාන්ත පෙරේරා පැවසුවේ ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමට බලාපොරොත්තු වන බවය.