Friday, April 26, 2024

General line - 0115112241

වෛද්‍යවරු යලි වැඩ වරන්න සුදානම්

දිල්ශාන් තුෂාර




යළි දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ පිළිබඳ අවසන් තීරණය ලබන සතියේදී ගන්නා බවයි එම සංගමයේ සංස්කාරක, වෛද්‍ය නලින්ද හේරත් කියා සිටියේ. මෙම වර්ජනය සඳහා ගැටළු කිහිපයක් බලපා ඇති බවද ඔහු ප‍්‍රකාශ කළා. 

වර්ජනය සඳහා පාදක කර ගන්නා තවත් ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් මෙලෙස පැහැදිලි කළා. 

ඔහු මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.