Friday, April 19, 2024

General line - 0115112241

ඉන්ධන මිල සුත්‍රය ලබන සතියේදී

දිල්ශාන් තුෂාර




ඉන්ධන සඳහා කි‍්‍රයාත්මක මිල සූත‍්‍රය ලබන සතියේ ප‍්‍රසිද්ධ කරන බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

ඉදිරියේදී කි‍්‍රයාත්මක වන නව අධිකරණ සම්බන්ධයෙන් ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.