Thursday, April 25, 2024

General line - 0115112241

මරණ දඬුවම සහ මත්ද්‍රව්‍ය ජාවාරම



මරණ දඬුවම නියම කිරීමෙන් පමණක් කිසිඳු රටක මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලිය නොහැකි බව ආචාර්ය ප‍්‍රතිභා මහානාම හේවා පවසනවා. ඊයේ (16) රාති‍්‍රයේ ප‍්‍රචාරය වු නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 

ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය උදය කුමාර අබේසිංහ ද මෙම වැඩසටනේදී අදහස් පළ කළා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.