Wednesday, April 24, 2024

General line - 0115112241

මහින්දගේ ජනපති අපේක්ෂකයා නාමල්? ඌවෙන් අනාවැකියක්

කසුන් කැලුම්




පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂට හැර රාජපක්ෂ පවුලේ කිසිඳු අයෙකුට ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිධූර අපේක්ෂකත්වය හිමි නොවන බව ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසනවා. බදුල්ල ප‍්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

මීළ`ග මහ මැතිවරණයේදි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර කුමාර වෙල්ගම බදුල්ල දිස්ති‍්‍රක්කයෙන් තරග වැදීමට නියමිත බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් සිදු කරන මෙවැනි ප‍්‍රකාශයන්  වලට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර රෝහිත අබේගුණවර්ධන මෙලෙස ප‍්‍රතිචාර දැක්වුවා.