Thursday, April 25, 2024

General line - 0115112241

ඒඩ්ස් රෝගය වේගයෙන් පැතිරීමේ අවධානමක්




ඒඞ්ස් රෝගය රට පුරා ව්‍යාප්ත වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ විශේෂ වෛද්‍ය අනිල් සමරනායක පවසනවා.

2017 වර්ෂය අවසන් වනවිට මෙරට ඒඞ්ස් රෝගීන් සංඛ්‍යාව දස දහස ද ඉක්මවා ඇති බවයි අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ.

මෙරටින් පළමුවරට ඒඩ්ස් රෝගියකු හමුව ඇත්තේ 1986 වසරේදීය. ඔහු විදේශිකයෙකි.