Wednesday, April 24, 2024

General line - 0115112241

කැන්ගරුවන් සහ සිංහයින් පල්ලෙකැලේදී අද ගැටෙයි




ශ‍්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරග 3කින් යුත් ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (26) ආරම්භ වනවා. ඒ, පල්ලෙකැලේ අන්තර් ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදීයි.

ශ්‍රී ලංකාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් සටහනේ පසුවන්නේ 7වන ස්ථානයේයි. ඕස්ට්‍රේලියාව එම සටහනේ පෙරමුණේ පසුවනවා.

පල්ලෙකැලේ තණතීරුව දඟ පන්දු යවන්නන්ට වාසී දායක වනු ඇති බවයි ශ්‍රි ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ.