Saturday, April 20, 2024

General line - 0115112241

උතුරේ ආරක්ෂාව ගැන හමුදාපති කියන කතාව

දිල්ශාන් තුෂාර




උතුරේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු තර්ජනයක් නැතැයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක නැවත අවධාරණය කරනවා. ඉකුත් සමයේ සිදු වූ අපරාධ සහ උතුරේ ඇතැම් හමුදා කඳවුරු ඉවත් කෙරෙන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදීයි 

යුද හමුදාපතිවරයා මේ බව අවධාරණය කළේ. හමුදා කඳවුරු ඉවත් කිරීමක් හෝ භට පිරිස් අඩු කිරීමක් සිදු නොවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.