Friday, March 29, 2024

General line - 0115112241

මදූෂ්ගේ ආධාරකරුවන් 04ක අල්ලයි




පාතාල සාමාජික මාකඳුරේ මදූෂ්ගේ ආධාරකරුවන් බව කියන සිවු දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

වැලිපැන්න ප්‍රදේශයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ