Friday, March 29, 2024

General line - 0115112241

කොරියානු මුහුදු පතුලේ රත්තරන් නැවක්!

හර්ෂිකා සංජීවනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




රත‍්‍රං තොගයක් ඇති බවට සැක කෙරෙන නෞකාවක් දකුණු කොරියාවට ආසන්න මුහුදු පත්ලෙන් සොයා ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම නෞකාව මීට වසර 113කට පමණ පෙර මුහුදුබත් වී ඇති බවයි.

අමෙරිකානු ඩොලර් බිලියන 130ක් පමණ වටිනා රත‍්‍රං නෞකාව තුළ ඇති බවට දකුණු කොරියානු බලධාරීන් සැක පළ කර තිබෙනවා.