Wednesday, April 24, 2024

General line - 0115112241

ඇලෝසියස් යළි රිමාන්ඩ්




මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පර්පචුවල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එහි විධායක නිලධාරී කසුන් පලිසේන අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, අගෝස්තු මස 02 වනදා දක්වායි. ඔවුන් අද උදෑසන කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර නඩුව සලකා බැලූණේ පස්වරු 01.30 ටයි.