Thursday, March 28, 2024

General line - 0115112241

ඇමති ෆොන්සේකා නෙත් පුවත ගැන අදත් පාර්ලිමේන්තුවේදී කතා කරයි (AUDIO)

සමන්ත කුමාර




ප‍්‍රබල අමාත්‍යවරයෙකු සිය පෞද්ගලික ආරක්ෂකයින් ලෙස පාතාලය සමග සම්බන්ධතා ඇති තැනැත්තන් යොදවා ගෙන ඇතැයි නෙත් නිවුස් ඉකුත්දා පළ කළ ප‍්‍රවෘත්තිය සම්බන්ධයෙන් අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා අදත් ප‍්‍රතිචාර දැක්වූවා. 

නෙත් නිවුස් වාර්තා කළ අදාළ ප‍්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන් වූයේ ප‍්‍රශ්නගත අමාත්‍යවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හිපදෙනෙකුට ද සහය දක්වන බවයි. ප‍්‍රශ්නගත අමාත්‍යවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පොලිස් දැලෙන් බේරාගැනීමට කටයුතු කර ඇතැයි ද නෙත් නිවුස් වාර්තා කළ පුවතෙහි සඳහන් වුණා. නෙත් නිවුස් වාර්තා කළ අදාළ ප‍්‍රවෘත්තිය සමග ඡායාරූප කිහිපයක් nethnews.lk වෙබ් අඩවියේ පළ කෙරුණා. පාර්ලිමේන්තුවේ දී අද කරුණු දක්වමින් අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඊට ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි. 

 

සබැඳි පුවත්

ප්‍රබල ඇමතිගේ පාතාල රැකවලුන් ගැන තවත් තොරතුරු හෙළිවෙයි

ප්‍රබල ඇමතිගේ පාතාල රැකවලුන් ගැන ගන්න පියවර අගමැතිගෙන් අහයි (VIDEO)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට උදව් දෙන ඇමති ගැන නෙත් නිවුස් කළ අනාවරණයට ෆොන්සේකාගෙන් ප‍්‍රතිචාර

නෙත් නිවුස් වෙත ඇමතිවරයෙක් කළ බලපෑම පාර්ලිමේන්තුවේත් අවධානයට

පෑලියගොඩ ක‍්‍රිස්ටෝ සහ නයනජිත්ට සහය දෙන ඇමති (PHOTOS)