Friday, March 29, 2024

General line - 0115112241

ආතතියකින් තොරව සැහැල්ලූවෙන් කටයුතු කරන්නේ මෙහෙමයි



ආතතියකින් තොරව සැහැල්ලූවෙන් කටයුතු කරන්නේ කෙසේදැයි ඊයේ (19) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහනේදී සාකච්ඡා කෙරුණා.

එහිදී අදහස් දැක්වූ කළමනාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය මනස සංවිධාන කර ගැනීමට එදිනෙදා කළ හැකි සරල ක‍්‍රියාකාරකම් පිළිබඳ ඉඟි කිහිපයක් ද  පැවසුවා.