Thursday, April 25, 2024

General line - 0115112241

අමෙරිකානු ජනපතිගෙන් රුසියානු ජනපතිට ඇරයුමක්

ඩිල්ෂාන් මඩවල




සිය රටෙහි සංචාරයකට එක්වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමියර් පුටින්ට ආරාධනයක් කර තිබෙනවා.

සංචාරය සඳහා වු මූලික සාකච්ඡා දැනටමත් ආරම්භ කර තිබෙන බවයි ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම් සාරා සැන්ඩර්ස් පැවසුවේ. අමෙරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන් ඉකුත් සඳුදා ෆින්ලන්තයේදී ද හමුවුණා.