Friday, April 19, 2024

General line - 0115112241

මීගමුවෙන් ඩොල්ෆින් ජාවාරමක් හෙළිවෙයි

ඩිල්ෂාන් මඩවල/ පසන් වික්‍රමතිලක




මීගමුවෙන් හෙළිකර ගත් ඩොල්ෆින් මත්ස්‍ය ජාවාරම පිළිබඳ තවදුරටත් සිදු කරන බව පොලිසිය පවසනවා. මරන ලද ඩොල්ෆින් මත්ස්‍යයින් 04 දෙනෙකු සමග ඊයේ (19) අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙනුයි මේ පිළිබඳ තොරතුරු හෙළි වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා කරවල වෙළෙන්දෙක්. ඒ අනුව සැකකරු ඩොල්ෆින් මත්ස්‍යයින් වේලා කරවල සැකසීමට කටයුතු කරන්නේදැයි සැක පළව තිබෙනවා.