Saturday, April 20, 2024

General line - 0115112241

ගාලු ක්‍රීඩාංගනය ඉවත් කරන්න ඉඩ දෙන්නේ නැහැ

නිශාන් ද සිල්වා




ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගනය ඉවත් කිරීමට කිසිසේත් ඉඩ නොතබන බව ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. එහි තරුණ පෙරමුණ කොළඹ අද (20) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ති‍්‍ර කාංචන විජේසේකර ඒ පිළිබඳ මෙසේ අදහස් දක්වා සිටියා.


දකුණු පළාත් සභා මන්තී‍්‍ර කි‍්‍රෂාන්ත පුෂ්පකුමාර ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා.

ඔහු සිය කතාව අවසන් කළේ මෙලෙසයි.