Thursday, April 25, 2024

General line - 0115112241

නෙත් සම්පත් ශිෂ්‍යත්ව අවසන් වැඩමුළුව හෙට




නෙත් එෆ් එම් රේඩියෝව සම්පත් බැංකුව හා එක්ව සංවිධාන කරන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවේ මෙම වසරේ අවසන් සම්මන්ත‍්‍රණය හෙට (21) පැවැත්වෙනවා. ඒ, පානදුර සුමංගල පිරිමි විදුහලේදී උදෑසන 08ට සම්මන්ත‍්‍රණය ආරම්භ කිරීමට නියමිතයි. 

ඒ පිළිබඳ අදහස් දැක්වූ සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පාරිභෝගික බැංකුකරණ තාරක රන්වල.