Saturday, April 20, 2024

General line - 0115112241

ඇත්ත හෙලිකල "නෙත් එෆ් එම්" මාධ්‍යවේදීන්ට රජයේ ඇමතිවරයෙක් ගෙන් තර්ජන එල්ල වෙලා - ඒකාබද්ධ විපක්ෂය

නිශාන් ද සිල්වා




ප‍්‍රබල අමාත්‍යවරයෙකු සිය පෞද්ගලික ආර්කෂකයින් ලෙස පාතාලය සමග සම්බන්ධතා ඇති තැනැත්තන් යොදවා ගෙන ඇතැයි නෙත් නිවුස් ඉකුත් දා පළ කළ ප‍්‍රවෘත්තියට අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා දැක්වූ ප‍්‍රතිචාර සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් අද (20) දිනයේද අදහස් කළ කළා. ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ති‍්‍ර ජානක වක්කුඹුර ඒ පිළිබඳ අදහස් දැක්වුයේ මෙලෙසයි.

පාර්ලිමේන්තු මන්ති‍්‍ර ප‍්‍රසන්න රණවීර ද මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා.