Friday, March 29, 2024

General line - 0115112241

ගාල්ල නිසා පාර්ලිමේන්තුවේ මත ගැටුම්

සජිත් තිලකරත්න




ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කි‍්‍රඩාංගනය ඉවත් කිරීම සම්බන්ධයෙන් අද (20) පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇතිවුණා. ඒ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම වීරක්කොඩි ඒ පිළිබඳ ප‍්‍රශ්ණ කිරීමත් සමගයි. චන්දිම වීරක්කොඩි මන්ත‍්‍රීවරයා නැගූ ප‍්‍රශ්ණයට උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මෙලෙස පිළිතුරු ලබා දුන්නා. 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන ද එහිදී අදහස් පළ කළා. 


පාර්ලිමේන්තු මන්ති‍්‍ර ගාමිණී ලොකුගේ සහ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අතර එහිදී ඇතිවූයේ මෙවන් සංවාදයක්. 


කි‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සහ පාර්ලිමේන්තු මන්ති‍්‍ර චන්දිම විරක්කොඩි අතරද එහිදී සංවාදයක් ඇතිවුණා. 

අමාත්‍ය සාගල රත්නායක ද මෙම සංවාදයට එක්වුණා.