Friday, April 19, 2024

General line - 0115112241

"නෙත් එෆ් එම්" නාලිකාවට එල්ලවන තර්ජන ගැන රුපවාහිනි දේශපාලන වැඩසටහනකදී හෙළිදරව්වක්




පාතාල  සාමාජිකයින් සමග සම්බන්ධකම් පවත්වන රජයේ ප්‍රබල ඇමතිවරයෙක් සම්බන්ධයෙන් නෙත් එෆ් එම් නාලිකාව සිදුකළ හෙළිදරව්ව සම්බන්ධයෙන් එහි ප්‍රවෘත්ති කලමනාකරුට එල්ලවූ තර්ජනය ගැන රුපවාහිනි නාලිකාවක දේශපාලන වැඩසටහනකදී අදහස් ප්‍රකාශ වුනා.

එම වැඩසටහනේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා සිදුකළ විශේෂ හෙළිදරව් කිරීම මෙතැනින් නරඹන්න.