Saturday, April 20, 2024

General line - 0115112241

ලෝකයේ හොඳම වෛද්‍ය උපකරණය ලෙස රනින් පුද ලැබූ "පිටවන හුස්මෙන්" ලෙඩ හඳුනාගන්නා උපකරණයක් හැදූ අපේ විද්වතා

සමන්ත කුමාර/ දිල්ෂාන් තුෂාර




නාස් පුඩුවලින් පිට කෙරෙන ප‍්‍රාශ්වාස වාතයෙන් මිනිසාගේ රෝග නිර්ණය කිරිමේ උපකරණයක් නිර්මාණය කිරීමට කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යේෂඨ කතිකාචාර්යවරයෙකු වන ආචාර්ය මහේෂ් එදිරිසිංහ සමත්ව තිබෙනවා. 

සිය නව නිපැයුමට මේවනවිටත් ජාත්‍යන්තර නව නිපැයුම් තරගාවලීන්හිදී රන් සම්මාන කිහිපයක්ම ලැබී ඇති බවද ආචාර්ය මහේෂ් එදිරිසිංහ නෙත් නිවුස් වෙත කියා සිටියා. 

ආචාර්ය මහේෂ් එදිරිසිංහ ශී‍්‍ර ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස්වරයාද වනවා.