Wednesday, April 24, 2024

General line - 0115112241

දියේ ගිලි පාසල් සිසුන් දෙදෙනෙක් මරුට




වේයන්ගොඩ තල්ගස්මොටේ ඇනිකට්ටුව අසල දීඇල්ල ඔයේ දියනෑමට ගිය පාසල් ළමුන් දෙදෙනෙකු අද (21) පස්වරුවේ දියේ ගිලී ජිවිතක්‍ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 16 සහ 17 වන වියේ පසුවන පාසල් ළමුන් දෙදෙනෙක්. පොලීසිය පැවසුවේ මොවුන් වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්වූ බවයි.