Friday, April 19, 2024

General line - 0115112241

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා




උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇතිව තිබෙනවා.

හැටන් සහ රොසැල්ල අතර දුම්රියක් පීළි පැනීමකට ලක්වීමෙන් මෙම බාධා මතුව ඇති බවයි වාර්තා වෙන්නේ.