Thursday, April 25, 2024

General line - 0115112241

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය වරකාපොලින් අවහිර වෙයි

දිනුක් හේවාවිතාරණ




වරකාපොල නගරය අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මේ හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය වරකාපොලින් අවහිර වී ඇති බවයි.