Saturday, April 20, 2024

General line - 0115112241

ශ්‍රීලනිපය ජවිපෙත් සමග යන ගමනක් ගැන දුමින්ද කියයි




2020 දි සිදුවන දේශපාලන පෙරළි පිළිබඳ නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක අදහස් පළ කළා.

එහිදී "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඈත් වෙච්ච කට්ටිය යළිත් ළං වේවි. තරහා වෙච්ච කට්ටිය යාළු වේවි. එකකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත වතාවක් යෝධයා බවට පත්වේවි. එතකොට ශ්‍රීලනිපය වටා අනෙකුත් සියලුම බලවේග ටිකත් ඒකරාශි වෙයි. ඒ ගොඩේ සියලු පක්ෂ ටිකත් ඒකරාශී වෙනකොට ජනතා විමුක්ති පෙරමුණත් කොටස්කාරයෙක් වෙයි කියලා විශ්වාස කරනවා." යනුවෙන් සඳහන් කළා.