Thursday, April 25, 2024

General line - 0115112241

ඩුප්ලිකේෂන් මාර්ගයේදී කාර් රථයක් හදිසියේ ගිනි ගනියි (VIDEO)




කොල්ලුපිටිය සහ බම්බලපිටිය අතර ඩුප්ලිකේෂන් මාර්ගයේදී කාර් රථයක් හදිසියේ ගිනි ගෙන ඇති බව වාර්තා වනවා.  මේ හේතුවෙන් එම මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතින බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ.