Saturday, April 20, 2024

General line - 0115112241

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට




ශ‍්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරග 3කින් යුත් ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වුණා. ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

පල්ලෙකැලේ අන්තර්ජාතික ක‍්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වෙනවා.

ශ‍්‍රී ලංකා කණ්ඩායමට තුන්ඉරියව් ක‍්‍රීඩකයෙකු වන ධනංජය ද සිල්වා සහ දඟ පන්දු යවන්නෙකු වන ලක්ෂාන් සඳකැන් නවක ක‍්‍රීඩකයින් දෙදෙනෙකු ලෙස ඇතුළත් වී සිටීම විශේෂත්වයක්.