Thursday, April 9, 2020
Hotline - 0770586666

හිටපු ජනපතිට නැති අවශ්‍යතාවක් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක හෙළිකරයි

2086Views


වත්මන් ආණ්ඩුවේ අගමැති ධුරය ලබාගැනීමේ අවශ්‍යතාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නොමැති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් මේ බව කියා සිටියා. 

මාධ්‍ය ආයතනවලට සහ මාධ්‍යවේදීන්ට වර්තමානයේ එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා මෙහිදී අදහස් පළ කළා. 
 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here