Wednesday, April 24, 2024

General line - 0115112241

හිටපු ජනපතිට නැති අවශ්‍යතාවක් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක හෙළිකරයි



වත්මන් ආණ්ඩුවේ අගමැති ධුරය ලබාගැනීමේ අවශ්‍යතාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නොමැති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් මේ බව කියා සිටියා. 

මාධ්‍ය ආයතනවලට සහ මාධ්‍යවේදීන්ට වර්තමානයේ එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා මෙහිදී අදහස් පළ කළා.